මගේ ලෝකය සහා මා හදුනා ගත් ලෝකය...... පිපාසයට දිය පොදක් වගෙයි ආදරේ කියන්නේ. එහෙත් මෙය හුදෙක්ම ආදරය හොයාගෙන යන ගමනක් නොවේ. මෙය මේ සංසාරෙ සැරි සරමින් හුදෙක්ම ජීවිතය හොයාගෙන යන ගමනක්. මේ ගමනේ විඩාව නිවන පුංචිම පුංච් දිය බින්දුවක් විතරයි හුදෙක්ම ආදරය.... මේ පිපාසාව සංසිදුවා ගැනීමට නොහැකි වූ සුවහසක් හදවත් වෙනුවෙන්මයි..... මේ පුංචි සටහන.....
Thursday, 20 November 2014
හඬන විට හදවත මොර ගසා
මුළු අහස් තලයම ඉකිබිඳී
සිටියද දෙනෝ දාහක් පසු තලය තුල
දැනේ තනි කමක් මට අදඳු පෙර මෙන්
වාලුකා තලයම කම්පා කරමින්
හිස් අහස් තලයම එකළු කරමින්
දොරේ ගලා යයි වැහි අඳුර මෝරමින්
පොලෝ තලයම කම්පිත කරමින්
මුරගසං වැහි කඩා හැලෙන
මේ මූසල හැන්දෑව
රාත්‍රියට හඬ ගසයි
සළු පිළි උනා දමා
එක් වෙන්න හුන් සමග....
Subscribe to:
Posts (Atom)