Tuesday 30 September 2014

සම්භාවනා


 


 
වඩින තුරු සඳ      එළිය
නෙත් අබියස      අඳුරුය
දිනක් කවදා හෝ   ඒවීය
හිරු පාය වී            එළිය

එන තුරා නුඹ මග      බලන්
හිඳිමි මා නෙත්          වලින්
පාරා සිතුවිලි සිත     අව්ලින්
දවාවී මේ දුක්       මතකයන්


නොදත් කමට                     කවිකම්
ලියවේය අනෝරා වැහි මත       ගිගුරුම් 
නගිත් නම් මහා ගිරි                    දම්
එයත් යෙහෙකි ඔබට මා හැර යා     නම්  

 ජීවිතය යනු එසේනම් මේ                    යයි
කියාදුන්නේ
මට නුඹ                           ඇයි
අහස් ගැබ තුල සඳ එළිය සඟවා      කළුවරයි  
හිරු පායා නැවත එසේනම් එළිය වනු    ඇයි  

No comments: