Wednesday 3 August 2011

මල් කැකුල

ගනදුරු රැයක
තරු ලකුණක්ව
සුදිලෙන්න.....
කටුපිරි කුලක
මල් කැකුලක්ව
සුපිපෙන්න.....