Tuesday 19 July 2011

ගරා වැටුණු සිත් අහස

ගරා වැටුණු සිත් අහසට පුංචිම පුංච් දියබිදුවක් වෙලා විත්,
මහා වැස්සක් වගෙ හරියට අනෝරා වැස්සක් වගෙ අද හැලෙන්න..,,,,,
එකම එක පාරක් මගේ වෙලා
මගේ හිත් අහස පුරා පයන්න ඔයාට පුළුවන් උනා නම්..,,,,,
ජිවිතේ වැරදිච්ච හැම තැනකටම අයෙත් යන්න අපිට පුළුවන් උනා නම්..,,,,,
මගේ හිතුවක්කාර මේ හිත නීවී පහන් වේවි..,,,,,
අයේ කවදාවත් ම නැති විදිහට..,,,,,
ඔයාට මහා ගොඩාරියක් පින් සිදු වේවි
එත්..,,,,,
එක වෙන් නැ..,,,,, ඇත්තමයි
අදහන්න
මුහුදු හතක් දුර සීතලම සිතල රටක
කාත් කව්රුවත් නැති හිගන්නියක් ගානට මන් තනි උනේ කව්රු නිසාද කියල
ඔයාට හීනෙන් වත් හිතා ගන්න බැරි වේවි..,,,,,
අඬන්න මගේ ඇස් වලට කදුළු කෝ..,,,,,
දියවෙච්චි මගේ ජිවිතේ පන අදින්නේ හරියට මගේ ආදරේ වගේ,.................
ඇත්තමයි,...........

1 comment:

බස්සා said...

ඉල්ලා හඬන සෙනෙහස යළි හිමි වේවා..
කඳුලැල් නෙත් කොනට යළි නොම ඒවා..
ජීවන ගමනේ ජය මාවත එළි වේවා..
සුන්දර සිතුම් පද ඔබගෙන් නිම වේවා !!!!