ඔබ මගේ ළඟ නැති උනත්,
ඔබ මගෙන් ඇතට ගිහිං
ඔබ මගෙන් ඇතට ගිහිං
සෑහෙන කාලයක් ගතවුනත්,
විශ්වාස කරන්න...
මට ඔබව මේ මොහොතේත් දැනෙනවා
විශ්වාස කරන්න...
මට ඔබව මේ මොහොතේත් දැනෙනවා
හරි පුදුමයි නේද?
මගේ ලෝකය සහා මා හදුනා ගත් ලෝකය...... පිපාසයට දිය පොදක් වගෙයි ආදරේ කියන්නේ. එහෙත් මෙය හුදෙක්ම ආදරය හොයාගෙන යන ගමනක් නොවේ. මෙය මේ සංසාරෙ සැරි සරමින් හුදෙක්ම ජීවිතය හොයාගෙන යන ගමනක්. මේ ගමනේ විඩාව නිවන පුංචිම පුංච් දිය බින්දුවක් විතරයි හුදෙක්ම ආදරය.... මේ පිපාසාව සංසිදුවා ගැනීමට නොහැකි වූ සුවහසක් හදවත් වෙනුවෙන්මයි..... මේ පුංචි සටහන.....